Wednesday, April 24, 2024

ලොව වයස්ගතම කාන්තාව මිය යයි…

ලොව වයස්ගතම කාන්තාව බවට සැලකුණු ජපන් ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මියයනවිට ඇය 119 හැ විරිදි වියේ පසුවූ ඇය කානේ ටනාකා නම්විය.

ලොව තුළ ඇතිවූ බිහිසුණු ව්‍යසන රැසක් මධ්‍යයේ ජීවත්ව සිටීමට තරම් ඇය වාසනා වන්ත විය.

1903 වර්ෂයේ ජනවාරි මස 02 වනදා ඇය ජපානයේ southwestern Fukuokaදී උපත ලැබීය.

මෙම කාන්තාව 1922දී විවාහ දිවියට ඇතුලත්ව දරුවන් සිව්දෙනෙකුගේ මවක් විය.

ඇය තවත් දරුවෙකු හදා වඩා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles