Thursday, April 25, 2024

යාල ඩෙඟා නැටුවාට 7කගේ වැඩ තහනම්..

යාල ජාතික වනෝද්‍යානය තුළ වාහනවලින් ගොස් නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව සෆාරි සංචාරක මාර්ගෝපදේශකයින් 7 දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා

වනජීවී අමාත්‍යංශ ලේකම්ගේ නියෝග පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles