Friday, April 26, 2024

යුපුන්ට Inbox නොආ මුදල්.

දකුණු ආසියාවේ වේගවත් මිනිසා ලෙස ඊයෙ කිරුළු පැළඳු යුපුන් අබේකෝන් බරපතළ චෝදනාවක් බලධාරීන් වෙත එල්ල කළා.

ඒ තමා උදව් ඉල්ලා යැවූ කිසිදු ඊමේල් පණිවූඩයකට ක්‍රීඩා බලධාරීන් ප්‍රතිචාර නොදැක්වූ බව පවසමිනි.

එසේ වියදම් කළ මුදල් සම්බන්ධ වාර්තාවක් ප්‍රකාශයට පත්වී තිබෙනව.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles