Thursday, April 18, 2024

Z Score කඩඉම් ලකුණු මේ සතියේ

2020 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීමේ Z Score කඩඉම් ලකුණු මෙම සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ් අවදානම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ නොහැකිවීම හේතුවෙන් Z Score කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වූ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles