Thursday, April 25, 2024

අර්ජුන ගෙදර යයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ් අනුව ඊයේ අභිනවයෙන් පත්කළ කමිටුව මේ වන විට බල රහිත වී තිබෙනවා.

අභියාචනාධිකරණය මේ නියෝගය නිකුත් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය

Related Articles

Latest Articles