Saturday, April 27, 2024
Home FACEBOOK BOX OFFICE

FACEBOOK BOX OFFICE

වසරේ හොදම චිත්‍රපටය..

ලක්ෂ්මන් අරංවල විසිනි[email protected] Nomadland' (2020) මෙවර 93 වන ඔස්කා සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නේ 'Nomadland' චිත්‍රපටය වෙනුවෙන් චීන ජාතික අධ්‍යක්ෂිකා Chloé Zhao විසිනුයි. හොඳම චිත්‍රපටය ලෙසින්ද පිදුම් ලබන්නේ 'Nomadland' චිත්‍රපටයයි.ඒ වගේම හොඳම රංගන ශිල්පිනිය ලෙසින් පිදුම් ලබන්නේද 'Nomadland' වෙනුවෙන් Frances McDormand නම් අසහාය ශිල්පිනියයි. ඔස්කා සම්මාන උළෙලකදී ලබනට හැකි හොඳම සම්මාන ත්‍රිත්වයම දිනූ Nomadland 

මුළු රටම එකවර හුදකලා කිරීමක් නෑ-ජාතික කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය

කොවිඞ් රෝගය පැතිරීම පාලනය සඳහා ඇති විසඳුම මුළු රටම එකවර හුදකලා කිරීම නොව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ස්වයංවාරණයක් යටතේ කටයුතු කිරීමට ජනතාවට වගකීම පැවරීම...

ලංකා ටයිල්ස් වෙතින් රාගම රෝහ­ලට ventilator යන්ත්‍ර­යක්

ශ්‍රී ලංකාවේ ටයිල් නිෂ්පාදනයේ ප්‍රමුඛ‍ෙයකු වන ලංකා ටයිල්ස් සමාගම රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂ හෘද රෝග ඒකකයට උසස් තත්ත්වයේ ventilator යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට...

බස්නාහිර පළාත තුළ අලුත් පොලිස් ස්ථාන 26ක්

බස්නාහිර පළාත තුළ අලුතින් පොලිස් ස්ථාන 26ක් අදියර පහක් යටතේ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර ඇත. ඒ අනුව අප්‍රේල් අග කැස්බෑව, මැයි මස...

ඇළේ මාලූ බාමින් සිටින තරුණයකුට කළ අවවාදයක් නිසා ස්වාමින් වහන්සේට පහරදීලා

වැලිගම” ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානය අසල ඇළේ මාලූ බාමින් සිටින තරුණයකුට කළ අවවාදයක් නිසා බීමත්ව පැමිණි පස්දෙනකුගෙන් සමන්විත මැර පිරිසක් තමන් වහන්සේට පහර...

මිලියන 500 ක්‌ වන්දි ඉල්ලා දේවානන්දගෙන් රූපාවාහිනී ආයතනයකට එන්තරවාසියක්‌

යාපනයේ ක‍්‍රියාත්මක කේබල් රූපවාහිනී ආයතනයක් විසින් ප‍්‍රචාරය කළ පුවතක් නිසා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ කීර්ති නාමයට වූ හානිය සඳහා රුපියල් මිලියන  500 ක වන්දියක්...

ඉතාලියත් ශ්‍රී ලංකාවට දොර වසයි

බ්‍රහස්පතින්දා (29) දින සිට ඉතාලියට ඇතුල් වීමේදී බලපවත්වන නීති දැඩි කිරීම හේතුවෙන් යුරෝපීය රටවල සංචාරකයින් වෙනුවෙන් පනවා ඇති කොවිඩ්-19 සංචරණ සීමා දින 15 ක් දක්වා...

රුපියල් හය කෝටියකට අධික මුදලක් වංචා කර ඇතැයි-මනිලාල් ප්‍රනාන්දු කෝප් කමිටුව හමුවට කැඳවයි

රුපියල් හය කෝටියකට අධික මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා පොදු...

Latest Articles