අංගොඩ ලොක්කාගේ DNA පරීක්ෂණ ප්‍රතිඵලය එළියට – අනන්‍යතාව තහවුරු වෙයි

0
315

ඉන්දියාවේදී මියගිය මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකුණු අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2020 ජූලි 03 වනදා ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා හෘදයාබාධයකින් මරණයට පත්වී තිබුණි.

නමුත් ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් DNA පරීක්ෂණයක් හරහා ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට ඉන්දීය බලධාරීන් තීරණය කළේය.

චෙන්නායිහිදී මෙම පරීක්ෂණ සිදු කළේ ඔහුගේ මවගේ DNA සසඳමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here