අක්කර 13 ක භූමිය විදේශ රටවලට විකිණීම නවතන්නැයි ජනපතිට ලිපියක්

0
299
NewsRadio - Sinhala


Homeදේශීය

අක්කර 13 ක භූමිය විදේශ රටවලට විකිණීම නවතන්නැයි ජනපතිට ලිපියක්

Sudari Silva

 by Sudari Silva13 hours ago0SHARES

කොළඹ වරාය නගරයට මායිම්ව දකුණු කොළඹ වරායට පිවිසෙන ප්‍රවේශ මාර්ගයේ පිහිටි ඉතා ඉහළ වටිනාකමකින් යුත් අක්කර 13 ක භූමිය විදේශ රටවලට විකිණීමට ගෙන ඇති තීරණය නවතා දමන්නැයි ඉල්ලා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුධයට මුහුණ දීම සදහා බංග්ලාදේශයෙන් පවා ඩොලර් යදිමින් සිටිනා අවස්ථාවකදී රටට ඩොලර් ලැබෙන මාර්ග වන වරාය සේවා චීනයට විකුණා දැමීම රටේ මහජන අභිලාෂ සමග සමපාත වන්නේ කෙසේදැයි ඔවුන් එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here