Friday, September 20, 2024

අක්මීමන ගම්මාන දෙකක් නාය යාමේ අවදානමක

අක්මීමණ මැතිවරන කොට්ඨාශයේ කුරුන්ද කන්දේ හා ජස්ටින් කන්දේ  කදු ගම්මානය පිලිබදවස ඇතිවි ඇති නයා යෑමේ සැකයන් මත  මේම තම්මාන දෙක පිලිබදවද   ගොඩ නැගිලි  පර්යේෂණ ආයතන වෙන් පර්යේෂණ වාර්තාවන් ලබා ගැනිම සදහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි බෝපේ පෝද්දල ප්‍රාදේශිය ලේකම් ලලින්ද ගමගේ මහතා පවදයිත මෙම ගම්මාන දෙකහිම පවුල් 40 ක් පමණ  පදිංචි වි සිටින අතර පදිංචි පුද්ගලයින් එකි ස්ථානවලින් ඉවත් කළයුතුද නැද්ද යන්න පිළිබද වාර්තාවක් මෙම වාර්තාවෙන් පසුව තිරනයක් ගන්නා බවද ඒ මහතා  පවසයි.
 බෝපේ පොද්දල ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි  පැවති පරිසර කමිටු රැස්විමේ දි ප්‍රාදේශිය ලේකම්වරයා මේ බව සදහන් කළේය.  හෙතෙම මේසේද කිවේය.
 දැනට අපි කුරුන්ද කන්දේ නිවාස 19ක් හා ජස්ටින් කන්දේ නිවාස 20ක පමණ තොරතුරු ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත  යොමුකරලා තියෙනවා. මෙකි ස්ථාන වලින් මේ අය ඉවත් කළ යුතුද  නැද්ද කියා වාර්තාවක්  ලබාදෙන්න කියලා.  තවම අපට ඒ වාර්තාව ලැබිලා නැහැ. දැනට අපි ඒ නිවාසවල පදිංචි අයට දැනුම් දිලා තියෙනවා අධික වර්ෂාව පවතින  විට  අවධානයෙන් ඉන්න කියලා හදිසි තත්වයක්  ඇතිවිමට පුළුවන් නිසා. ඒවිතරක් නෙවෙයි. කුරුන්ද කන්ද ජස්ටින්කන්ද හා ලබුදුව යන ග්‍රාම නිලධාරිවසම්වල අවදානම් ස්ථානවලින් පස් ඉවත් කිරිමේදි ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයක් අනිවාර්යෙන් ලබා ගතයුතු වෙනවා.
 පසුගියදිනවල කුරුන්ද කන්ද නාය යනවා කියා අනවශ්යව ප්ර්චාරයක් ගියා.. නාය යන්නේ නැහැ කියලා මට කියන්න බැහැ. මේ ගැන වාර්තාවක් දෙන්න කියලා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත දන්වා තියෙනවා. නමුත් මිනිසුන් භය කරන්න. නාය යනවා නාය යනවා කියලා ඕන නැති ප්රයචාරයක් යවන බවද ප්රි දේශිය ලේකම්වරයා පැවසිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles