අකුණු ගැන අනතුරු ඇඟවීමක්

0
1154
Lightning, Tornado Alley, USA

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර යන පළාත්වලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here