අගමැතිගේ සාකච්ඡාවේදී කෙරවලපිටිය ගනුදෙනුව ගැන කුඩා පක්ෂ කවුරුත් විරුද්ධ වුණේ නෑ – සාගර

0
299

කෙරවලපිටිය විදුලි බලාගාරය අයත් වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස් 40%ක් ඇමරිකානු සමාගමක් වෙත ලබාදී ඇත්තේ වසර 15ක කාලයක් සඳහා බවත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ආණ්ඩුවේ කුඩා පක්ෂ නායකයින් කිසිවෙකුත් මීට විරෝධය පළ නොකළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here