Friday, November 15, 2024

අගමැති ඉතාලියට ළඟා වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ G20 අන්තර් ආගමීක සමුළුවට සහභාගිවීම සදහා ඉතාලියට ලගා වෙති,අගමැතිවරයා සමග අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුලු 17 යුත් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles