අගමැති ඉතාලියේ සිටියදීම පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් ⁣ඉල්ලා ඉතාලියේ ලාංකිකයෝ විරෝධතාවක

0
332

මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ රැදී සිටීයදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත.

මෙම විරෝධතාව අද (12) සවස 3ට ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පැවැත්වෙන බව දැනගන්නට ඇත.මෙරට අගමැතිවරයා රැදී සිටින්නේද බොලොඤ්ඤා නගරයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here