පුවත් අගමැති 17දා සිට තෙදිනක් බ්‍රසල්ස්හි By STAFF REPORTER - October 14, 2016 0 329 FacebookTwitterPinterestWhatsApp අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා මේ මස 17 දා ෙබල්ජියමේ බ්‍රසල්ස් බලා යයි. පසුගිය රජය සමයේ අප රටට අහිමි වු ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීමට සාකච්ජා පැවැත්වීම මේ සංචාරයේ මූලික අරමුණ වේ.