එළඹෙන අගෝස්තු මාසයේ සිට සියලු පැණි බීම වර්ගවල සීනි සංයුතිය සඳහන් වර්ණ සංඛේත ප්‍රදර්ශනය අනිවාර්ය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව පෙන්වා දෙනවා.
සීනි නිෂ්පාදන සඳහා අය කරන බදු ප්‍රමාණය ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.