අගෝස්තු 30 තෙක් බස් – දුම්රිය නෑ

0
293

අද සිට ලබන 30 වනදා දක්වා දුම්රිය හෝ බස් රථ ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසනවා.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත එම ආයතනයට පමණක් ලංගම බස් රථ ලබාදීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

අත්‍යවශ්‍ය සේවා සඳහා වන විශේෂ බස් හැරෙන්නට මගී ප්‍රවාහන දුම්රිය හෝ ලංගම හෝ පෞද්ගලික බස්රථ ධාවනය නොවන බවත් ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here