පුවත් අඟහරුවාදා සිට විවාහ මංගල උත්සව තහනම් වෙයි By ciawpdev - August 15, 2021 0 345 FacebookTwitterPinterestWhatsApp ලබන අඟහරුවාදා (17) දින සිට නැවත දැනුම් දෙන තුරු විවාහ මංගල උත්සව තහනම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.