අජිත් නිවාඩ්ට සහ මොරගොඩට කැබිනට් බලතල ලැබේද..? – නීතිය මෙන්න…

0
353

කැබිනට් වරප්‍රසාද ලබා දිය හැක්කේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නම් කරනු ලබන ඇමැතිවරුන්ට පමණක් බව කැබිනට් ලේකම් කාර්යාලය පැහැදිලි කරයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩට සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට කැබිනට් බලතල හිමි වන බව මෙයට පෙර වාර්තා විය. මහබැංකු අධිපති කබ්රාල් ද එය සනාථ කර තිබිණි.

ව්‍යවස්ථාපිතව එසේ කැබිනට් මණ්ඩලයෙන් පිටත පුද්ගලයන්ට එකී වරප්‍රසාද ලබා දිය නොහැකි බව ද එම පැහැදිලි කිරීමේ සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here