අටමස්ථානාධිපති හිමියෝ අපවත් වෙති…

0
846

අනුරාධපුර අටමස්ථානාධිපති ශාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම ශ්‍රී සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාසාභිධාන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.

අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 69කි.

උන් වහන්සේගේ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here