පුවත් අඩුවට පාන් කමු… By Manorama Weerasinghe - June 21, 2023 0 303 FacebookTwitterPinterestWhatsApp ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.