අඩු මුදලකට ඉන්දීය ගුවන් ගමනක්…

0
303

පලාලි සහ ඉන්දියාවේ චෙන්නායි අතර ගුවන් ගමන් අද (12) යළි ආරම්භ වෙයි. 

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, සතියකට ගුවන් ගමන් වාර 04 බැගින් චෙන්නායි සිට පලාලි වෙත පැමිණෙන බවයි.

ඒ සඳහා ඒ ටී ආර් – 72 ( ATR -72) වර්ගයේ ගුවන් යානා භාවිත කරනු ලබයි. 

පලාලි සහ චෙන්නායි අතර ගුවන් ගමන් පසුගිය කාලයේ නතර කෙරුණේ, කොරෝනා වසංගතය හේතුවෙන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here