අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරයි

0
388

පසුගියදා පෑලියගොඩ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකු ඝාතනයට ලක්වීමේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් පස් දෙනාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම වැඩ තහනම ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන සිටින පෑලියගොඩ පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු මෙලෙස වැඩ තහනමට ලක්වූ අතර පසුගිය 26 වැනි දින සිට වැඩ තහනම ක්‍රියාත්මක කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here