අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලීසියෙන් පලා යයි

0
324

පානදුර උතුර පොලීසිය මගින් හෙරොයින් මත්කුඩු මිලිග‍්‍රෑම් 20 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ග‍්‍රහණයෙන් මිදී පලාගොස් තිබෙනවා.

ඒ, සැකකරු පානදුර වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් සිටි අවස්ථාවේදීයි.

එහිදී සැකකරු යළි අත්අඩංගුවට ගැනීමට මහේස්ත‍්‍රාත්වරයා විවෘත වරෙන්තුවක් නිකුත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here