පුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 2,500ක් වරායේ සිරවෙයි By ciawpdev - February 26, 2022 0 344 FacebookTwitterPinterestWhatsApp සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 2,500ක් තවදුරටත් වරාය තුල සිර ව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. පරිප්පු, සීනි, වියළි මිරිස් ඇතුලු ආහාර ද්‍රව්‍ය මෙලෙස වරාය තුල සිරව ඇත්තේ පවතින ඩොලර් හිඟය හේතුවෙනි.