අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසින් පිටතට යන්න එපා – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

0
310

ක්‍රියාවලියේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම්, එය අකුරටම පිළිපැදිය යුතු බවත්, අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට නොයන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යළිත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

තම යාබද නිවසකට හෝ නොගොස් නිවසේම සිටින ලෙස ඇය ජනතාගෙන් සිටී.

ජනතාව එන්නත් ලබා ගැනීමට හෝ නිවසින් බැහැරව යන්නේ නම්, අවම වශයෙන් මීටර් 1ක් හෝ 2ක පරතරය තබාගෙන
මුව ආවරණ පැළඳ සෞඛ්‍යාරක්ෂිතව සිටීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය අවධාරණය කළා ය.

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here