අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ආනයනය පාලනය කෙරේ. ලැයිස්තුව පහතින්

0
330

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වලංගු බලපත්‍රයක් නොමැතිව භාණ්ඩ 367ක් ආනයනය කිරීම සීමා කරමින් බලපත්‍ර පාලනයට නතු කර ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස ආනයනය පාලනය කළ භාණ්ඩ අතරට රූපලාවන්‍ය භාණ්ඩ, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පළතුරු, ඉලෙක්ට්‍රොනික උපාංග, පරිගණක උපාංග, ඔරලෝසු , ගෘහ භාණ්ඩ මෙන්ම සෙල්ලම් භාණ්ඩද අයත් වනවා.

මුදල් අමාත්‍යංශය මගින් මෙම ලයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here