අත්‍යාවශ්‍ය නොවන රජයේ තනතුරු සඳහා බඳවා ගැනීම් නවත්වයි

0
347

සියලු අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතනවල අමතර වියදම් අඩුකර දැඩි මුල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස මුදල් අමාත්‍යවරයා ඊයේ (30) කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.

රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තිබේ නම් ඒවා නතර කිරීමටත් එසේම කාර්ය මණ්ඩල සඳහා අනවශ්‍ය දීමනා ලබාදෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමටද එහිදී තීරණය වූ බවයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here