අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහළ දැමීමට මෙතෙක් තීන්දුවක් ගෙන නැහැ – රමෙිෂ් පතිරණ

0
466

කිරි පිටි – තිරිගු පිටි හා සිමෙන්ති ඇතුලු‍ අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අවසන් තීන්දුවක් ගෙන නොමැති බව රජය අවධාරණය කළා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ලෝක වෙළඳපොලේ මිළ ගණන් සළකා රජය ඉදිරි තීන්දු තීරණ ගන්නා බවයි.

සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් මධ්‍යස්ථ තීන්දුවක් ගන්නා බවයි ඔහු අවධාරණය කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here