Monday, November 18, 2024

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාළනයට අසමත් කැබිනට් මණ්ඩලය ඇතුලූ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාළනයට අසමත් වීම පිළිබද වගකීම භාරගෙන කැබිනට් මණ්ඩලය ඇතුලූ සමස්ථ ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර රහුමාන් මහතා චෝදනා කලේ ආණ්ඩුව විසින් වෙළෙදපල පාලනය ව්‍යාපාරිකයන් අතට පත්කර ඇති බවයි. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුජිබුර් රහුමාන් මහතා මෙම අදහස් පළකළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles