අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් අත්‍යවශ්‍යය නොවන වුනේ මොන පදනමකින්ද?

0
296

ජනතාවට අත්‍යවශ්‍යම භාණ්ඩ රැසක් ඇතුලත් භාණ්ඩ 623 ක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස නම්කරන ලද්දේ කුමන පදනමකින්දැයි සමගි ජනබලවේගය රජයෙන් ප්‍රශ්ණ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වේලූකුමාර් මහතා පෙන්වා දුන්නේ පාසල් දරුවන් / කාර්යාල සේවකයින් / විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාව ඇතුලූ බොහෝ දෙනා නිවසේ සිට ඔන්ලයින් වැඩ කටයුතු වල යෙදෙන පසුබිමක ජංගම දුරකථන / පරිගණක / ලිපි ද්‍රව්‍ය ඇතුලූ බොහොමයක් දෑ අත්‍යවශ්‍ය නොවන කාණ්ඩයට ඇතුලත් කිරීම හාස්‍යජනක තීරණයක් බවයි.Audio Player

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here