Wednesday, January 15, 2025

අත්‍යවශ්‍ය සේවා කියලා ගැසට් ගහලා ආණ්ඩුව කරල තියෙන්නේ රටේම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්

සෞඛ්‍ය සේවාවට අදාල ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීමට රජය ගෙන ඇති තීරණය හරහා සිදුකර ඇත්තේ රටේ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

සෞඛ්‍ය සේවාව පෙරට දමා ගෙන එනු ලබන මෙවැනි තීරණ මගින් අනෙතුක් වෘත්තීය සමිති වල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ද රජය උදුරාගෙන ඇති බවයි ඔවුන් අවධාරණය කලේ .

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙලෙස අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles