පුවත් අත්‍යවශ්‍ය සේවා නැත්තං කතාකරන්න 1965 By ciawpdev - May 24, 2021 0 572 FacebookTwitterPinterestWhatsApp අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම වෙන් වූ විශේෂිත දුරකථන අංකයක් අද (24) සිට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. 1965 වන එම ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මකය.