අත්‍යාවශ්‍ය ආහාර රැස්කරගන්නැයි චීන රජය එරට ජනතාවට දැනුම්දෙයි

0
770

හදිසි අවස්තාවකට මුහුණදීමට සිදුවිය හැකි බැවින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගන්නැයි චීන රජය විසින් එරට මහජනතාවට දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ චීනයේ වෙළද අමාත්‍යවරයා විසින් මෙම නිවේදනය කර ඇති අතර මෙයට හේතුවක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම් මාර්ග පුලුල් කරන ලෙසත් මිල ගණන් ස්තාවරව පවත්වාගෙන යන ලෙසත් චීන රජය මේ වන විට නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here