අත්‍යාවශ්‍ය ඖෂධ 80 ක් ගෙන්වන්න ඩොලර් නෑ. ඖෂධ අර්බුදයක්

0
284

අත්‍යවශ්‍ය ඖෂධ අසූවකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සදහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටළුවකට රජය මුහුණ දී සිටින බව වාර්තා වේ.

මේ මස 18 වන දා වන විට ගෙවිය යුතුව තිබෙන ඩොලර් මිලියන 500 ක ණය වාරිකය ගෙවා අවසන් කරන තුරු මහ බැංකුව ඖෂධ ආනයනය සදහා අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම ඊට හේතුව බව පැවසේ.

මේ තත්ත්වය මත අත්‍යවශ්‍ය ඖෂධ ණයට හෝ ලබා ගැනීම සදහා ඉන්දියාව සහ චීනය සමග සාකා කරමින් සිටින බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here