අති විශේෂ ගැසට්ටුවක් එයි.පිරිසකගේ දේපල රාජසන්නක කරන්න බලය ලැබේ.

0
374

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා කරන අයට දඩ නියම කිරීමටත් ඊට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමටත් රජය විසින් නීති සකස් කර තිබේ.

අදාළ නීති ප්‍රතිපාදන සඳහන් විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

අදාළ පුද්ගලයන්ගේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයකු විසින් පවත්වන නඩු විභාගයකින් පසුව ඔවුන්ගේ චංචල සහ නිශ්චල දේපළ රාජසන්තක කිරීමට සියලු බලතල හිමි වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here