අතුරලියේ රතන හිමියන් දේශපාලනයට සමුදීමට සැරසෙයි

0
316

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් යළිත් දේශපාලනය නොකරන බව පවසයි.

ඒ අනුව මින් ඉදිරියට කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් බණ භාවනා වල යෙදෙමින් කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කර තිබේ.

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අපේ ජන බල පක්ෂයෙන් ඉදිරිපත්වූ උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජාතික ලැයිස්තුවෙනි.

ඊයේ (26) මොණරාගල පැවති වැඩසටහනකට එක් වෙමිනුයි රතන හිමියන් මේ බව ප්‍රකාශ කර තිබෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here