අතුරුදන්ව සිටි බාලවයස්කාර දැරියන් තිදෙනා යළි නිවසට

0
534

අතුරුදන් වූ බව කියූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ බාලවයස්කාර දැරියන් තිදෙනා යළි සිය නිවෙස් වලට පැමිණ තිබෙනවා.

මෙම දැරියන් පෙරේදා (8) පෙරවරුවේ සිට අතුරුදන් වූ බවට කෙසෙල් වත්ත පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබුණේ ඊයේ (09) පෙරවරුවේදීයි.

මෙලෙස අතුරුදන්ව සිටියේ එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක් සහ තවත් එක් ඥාති සොහොයුරියක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here