අතේ පත්තුවෙන රවීගේ බොරු

0
515

ත්‍රීරෝද රථවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ දැමූවේ එම රථ හිමියන්ගේ ඉල්ලීමකට අනුව බව මුදල් ඇමතිවරයා කරණ ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යඑකක් බව ත්‍රීරෝද රථ සංගම්වල නියෝජිතයෝ හෙළි කර තිබේ.

ත්‍රීරෝද ඇතුළු වාහන බදු අනුපාත ඉහළ දැමීම මත වාහන මිල ගණන් ඉතා විශාල වශයෙන් පසුගිය සතියේදී වැඩි වූ අතර එම තතිවය විරුද්ධව ආණ්ඩුවට බරපත විවේචනයක් එල්ල විය. එම විවේචනයන්ට පිළිතුරුක් වශයෙන් මුදල් ඇමතිවරයා සඳහන් කර තිබුණේ ත්‍රීරෝද රථ ඉහළ දැමූවේ එම හිමියන් කරන ලද ඉල්ලීමකට අනුවය.

මේ යටතේ ත්‍රීවිල රථයක බද්ධ අනුව එම රථයක් රුපියල් ලක්ෂ 4කින් වැඩිවනු ඇත.5936364-Three_wheelers-0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here