අදත් ආසාදිතයින් 3000 පනී..

0
407

අද දින (3) රාත්‍රී 22 00 පැයට ආසාදිතයන් සංඛ්‍යාව 3200 ක්බව යුද හමුදාපතිවරයා පවසයි

එමෙන්ම ආසාදිතයන් හඳුනාගැනීමට යොදාගන්න පරීක්ෂණ වල තත්ත්වය මෙයාකාර බව වාර්තා වෙයි. එමෙන්ම DRIVE TRU PCR කිරීමේ ක්‍රමවේදයක් සකසන බවට මේ දිනවල කතා බහක් ඇතිව තිබේ.

මැයි මාසය ආරම්භ වන විට 18,584ක්ව පැවැති PCR පරීක්ෂණ මැයි 14 වැනිදා සංචරණ සීමා පැනවීමත් සමග 24,451 ක් දක්වා ඉහළ දැමිණ.

නමුත් මැයි 26 වන විට සිදු කෙරෙන්නේ PCR පරීක්ෂණ 20,193 ක් පමණි.

ඊයේ වන විට එය 19,314 දක්වා අඩුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here