පුවත් අදත් කොවිඩ් ආසාදිතයන් 458ක් By STAFF REPORTER - February 24, 2021 0 392 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 266 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 458කි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 81,467ක් දක්වා ඉහළගොස් තිබේ.