Uncategorized අදත් කොවිඩ් මරණ 19ක් By STAFF REPORTER - May 17, 2021 0 672 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 981කි