අද ආසාදිතයින් 2212ක්

0
771

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 480ක් අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,212කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 142,683කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here