පුවත් අද ආසාදිතයින් 2371ක් By STAFF REPORTER - May 15, 2021 0 490 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2371 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 139,871කි.