පුවත් අද කොවිඩ් ආසාදිතයින් අගණන 506ක් By STAFF REPORTER - February 19, 2021 0 401 FacebookTwitterPinterestWhatsApp අද (19) දින තවත් කොවිඩ් ආසාදිතයින් 258 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඒ අනුව, අද දින වාර්තා වී ඇති මුළු ආසාදිතයින් ගණන 506කි. 2020 ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 78,926ක් දක්වා ඉහළගොස් තිබේ.