පුවත් අද කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි ස්ථාන By ciawpdev - September 23, 2021 0 360 FacebookTwitterPinterestWhatsApp අද (23) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 415දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා. ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතියි.