අද (12) තවත් ආසාදිතයින් 957ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව අද දිනයේදී ආසාදිතයින් 2,386ක් හඳුනාගෙන තිබේ.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 133,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,016ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 107,657ක් විය.