සිංහල සිනමාවේ ආදරණීය කලාකරුවෙකු මෙන්ම දේශපාලනඥයෙකුද වූ විජය කුමාරතුංග මහතාගේ උපන් දිනයට අදට යෙදී තිබෙනවා. අද ඔහුගේ 76 වැනි උපන් දිනයයි.
විජය මියයන විට කුඩා දරුවෙකු වූ විමුක්ති කුමාරතුංග, සිය පියාගේ උපන් දිනය සිහිපත් කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.