පුවත් අද දින දැනට කොවිඩ් 19 ආසාදිතයන් 1,820 ක් By ciawpdev - August 7, 2021 0 342 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවෙන් අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරස් ආසාධිතයන් 1820 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 326 043 ක් බවට පත්වනවා ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 4919 ක් වාර්තා වී තිබෙනවා.