අද දින විදුලි කප්පාදුව සිදුවන ආකාරය

0
297

අද (22) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු 09.00 සිට සවස 05.00 දක්වා වේලාව තුළ පැය දෙකයි විනාඩි 40 ක කාලයක් සහ සවස 5.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි.

මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 3 යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

  • ඔබ මෙතෙක් අයත් වූ කලාපයම අද දිනය සඳහා ද වලංගු වනවා.*

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here