අද දින (17) දුම්රිය ධාවනය අවිනිශ්චිතයි.! – CIA ALERTS…

0
696

දුම්රිය නියාමකයින් සහ ලොකොමොටිව් ඔපරේටර්වරුන් (රියැදුරන්) වර්ජනයකට එක්වීම නිසා අද දින දුම්රිය ධාවනය අවිනිශ්චිත වී තිබෙනවා.

මීට කලින් තීරණය කර තිබු දුම්රිය ගමන් වාර 05 මෙහිදී සිදුවේද නැද්ද යන්න මේ වන විට තීරණයක් ගෙන නැහැ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ අතිරේක ලංගම බස්රථ මීට යොදවන බවයි.

මගීන් හට සිය ගමන් පහසුව යම් ආකාරයකින් සලසා ගන්නා ලෙස CIA මතක් කර සිටියි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here